Thursday, April 18, 2024

General line - 0115112241

ලංකා බැංකුව රුපියල් බිලියන 8ක ණයකර නිකුත් කරයි




ශ්‍රී ලංකේය බැංකුකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ලංකා බැංකුව සිය 08 වැනි ණයකර නිකුතුව අද (21) දින විවෘත කරනු ලැබුවා.

ලංකා බැංකුව ශ්‍රී ලංකා ණය වෙළඳපොල තුළ විශාලතම ණයකර නිකුත් කරන ආයතනය වන අතර පසුගිය ණයකර නිකුතු මගින් ලංකා බැංකුව රුපියල් බිලියන 44කට අධික මුදලක් රැස්කර ගැනුනා.

01

02