Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ද.අප්‍රිකා 19 පහළ අවසන් තරගය




සංචාරක දකුණු අපි‍්‍රකානු අවුරුදු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා වයස අවුරුදු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරගය අද (13) පැවැත්වෙනවා. ඒ, කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගණයේදීයිග තරගාවලියේ පළමු තරගය දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ලකුණු 16 කින් ජයගත්තාග දෙවන තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ ලකුණු 12 කින් ජය ගැනීමට සමත් වුණා. ඒ අනුව අද තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවනවා.