HDFC පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ශාඛාව නව ස්ථානයකට

0
540

HDFC බැංකුවේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පවත්වාගෙන ගිය ශාඛාව කොළඹ – මීගමුව පාරට යාබද දෙමහල් ගොඩනැගිල්ලක අලූතින් ස්ථාපිත කර තිඛෙනවා.

නව පහසුකම් සහිත මෙම ශාඛාවෙන් ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් සැපයීමට අපේක්ෂා කරන බවයි එම බැංකුවේ සාමාන්‍යාධිකාරී උපාලි හෙට්ටිආරච්චි කියා සිටියේ.

LEAVE A REPLY