Friday, April 19, 2024

General line - 0115112241

HDFC පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ශාඛාව නව ස්ථානයකට




HDFC බැංකුවේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පවත්වාගෙන ගිය ශාඛාව කොළඹ – මීගමුව පාරට යාබද දෙමහල් ගොඩනැගිල්ලක අලූතින් ස්ථාපිත කර තිඛෙනවා.

නව පහසුකම් සහිත මෙම ශාඛාවෙන් ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් සැපයීමට අපේක්ෂා කරන බවයි එම බැංකුවේ සාමාන්‍යාධිකාරී උපාලි හෙට්ටිආරච්චි කියා සිටියේ.