Thursday, March 28, 2024

General line - 0115112241

ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරය රුපියල් 152 පන්නයි




ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලරයේ වටිනාකම ශ්‍රීලංකා රුපියල් 152ක ඉක්මවා තිඛෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 152.12ක්.

ගැණුම් මිල රුපියල් 148.35 ක් වනවා.

ජපන් යෙන් එකක විකුණුම් මිල මේ වනවිට රුපියලයි ශත 30ක්. ගැණුම් මිල රුපියලයි ශත 25 ක් වනවා.

බ්‍රිතාන්‍ය පවුමක විකුණුම් මිල රුපියල් 189.07 ක්. ගැණුම් මිල රුපියල් 182.78 ක් වනවා.

යූරෝ එකක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 159.85 ක් ලෙසයි. ගැණුම් මිල රුපියල් 153.90 ක් වනවා.