Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට 274ක ඉලක්කයක්




19න් පහළ ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ, ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

කාසිය වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 273ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 4ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 27ක් ලබා සිටියා.