Tuesday, April 16, 2024

General line - 0115112241

ලිබියානු ගුවන් යානය පැහැරගැනුණේ සෙල්ලම් පිස්තෝලයකින්




පැහැරගැනීමට ලක්වූ ලිබියානු ගුවන් යානයේ සිටි මගීන් සියලූදෙනා නිරුපද්‍රිතව මුදාගත් බව මෝල්ටාවේ ආරක්ෂක අංශ පවසනවා.

පැහැරගැනීම සිදුකළ පුද්ගලයින් දෙදෙනා පොලිසිය වෙත භාර වූ බවයි මෝල්ටා අග්‍රාමාත්‍ය ජෝසෆ් මස්කට් ප්‍රකාශ කළේ.

ගුවන් යානය පැහැරගැනීමට යොදාගත් අත්බෝම්බයක් සහ ගිනිඅවියක් පොලිස් භාරයට ගැනුණා. පසුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ගුවන් යානය පැහැරගැනීමට යොදාගත් ගිනිඅවිය සැබෑ එකක් නොවන බවයි.

මේ අතර පැහැරගැනීම සිදුකළ දෙදෙනා ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆිගේ ආධාරකරුවන් බවද විදෙස් වාර්තාවල සඳහන්.

116620657_maltese-troops-plane-news-large_trans_nvbqzqnjv4bqrvrebba2jxrzwqffy96kacmlavoyscmxhfxeg1ueok0 116617152_malta-plane-news-large_trans_nvbqzqnjv4bq93-9jymnxbsywo7qhdpoc9pajb7q6whu8tzz5arqkrm 116618099_maltese-troops-upright-news-xlarge_trans_nvbqzqnjv4bqydsl8qgx-5acvesnqfcr6xgtjfjs74myhny6w3gnbo8 116619870_hijacked-plane-malta-news-large_trans_nvbqzqnjv4bq_vfn7j8k3lp0bovv9q4x3g9femvc3qa-4t3vmggsa14