Thursday, April 25, 2024

General line - 0115112241

උපකරණයක ගින්නක් – වැල්ලවත්තේ විදුලි සැපයුම බිඳවැටෙයි




වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ උපකරණයක ගින්නක් හටගෙන තිඛෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ විදුලි සැපයුම බිඳවැටී ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

15722457_726065134209063_1836645944_n 15722811_726063967542513_1728912313_n 15724187_726064697542440_1668604286_n