Saturday, April 20, 2024

General line - 0115112241

ඇමති හර්ෂ රුපියලේ අගය අඩුවීමට හේතු කියයි




ඩොලරයේ අගය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් රුපියලේ අගය අඛණ්ඩව පහළ යාම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල වරදක් හේතුවෙන් සිදුවූවක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඩොලරයේ අගය සංසන්දනය කල යුත්තේ ලෝකයේ අද පවතින යථාර්තය සමග බව අමාත්‍යවරයා පැවසුවා.ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු ඩොලරය සීඝ්‍ර බැස්මකට ලක්ව ඇති බවත් මේ නිසා ලොව බොහෝ රටවල මුදලේ අගය අවප්‍රමාණය වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින්