Saturday, April 20, 2024

General line - 0115112241

ජෙනුයින් ගන්නෝ – සැමදා දිනන්නෝ බජාජ් තෑගි නිධානය 2016




ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ජෙනුයින් ගන්නෝ – සැමදා දිනන්නෝ, බජාජ් තෑගි නිධානය 2016 අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ සිදුකෙරුණා.

ඒ, බත්තරමුල්ලේ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයේදීයි.

එහිදී අදහස් දැක්වු එම ආයතනයේ අමතර කොටස් අංශයේ අශ භාර කළමනාකරු කපිල සෙනෙවිරත්න පැවසුවේ මාස දෙකක් පුරාවට පැවති මෙම වැඩසටහනේ ජයග්‍රහකයන්ට ශීතකරණ රූපවාහීනි යන්ත්‍ර යතුරුපැදි ඇතුළු ත්‍යාග රැසක් ලබාදුන් බවයි