Friday, March 29, 2024

General line - 0115112241

ඉඩම් පවරා ගැනීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය දේව කන්නලව්වක (VIDEO)




යෝජිත හම්බන්තොට ආයෝජන කලාපය සඳහා ඉඩම් පවරා ගැනීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අද (24) විරෝධතාවක නිරත වුණා. ඒ, තංගල්ල නගරයේදීයි.

විරෝධතාවයෙන් පසුව ඔවුන් පොල් ගසා දේව කන්නලව්වක ද නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ.

මෙම අවස්ථාවට දකුණූ පළාත් සභාවේ හිටපු ධීවර ඇමැති ඩී.වී. උපුල් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

අදාළ වීඩීයෝ සහ ඡායාරූප පහතින් බලන්න

එම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ දැක්වූ අදහස් පහතින් දැක්වේ

01-1 01-2 01-3 01-4 01-5 01-6 01-7 01-8 01-9 01-10 01-11 01-12 01-13 01-14 01-15 01-16 01-17 01-18 01-19 01-20 01-21 01-22 01-23