Friday, April 19, 2024

General line - 0115112241

ජාතික යොවුන් නත්තල් උත්සවය අදින් නිමවෙයි




තාරුණ්‍යයේ සංහිඳියාවේ අසිරිමත් මංගල්‍යය “ජාතික යොවුන් නත්තල් උත්සවයේ” අවසන් දිනය අදයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, ජාතික තරුණ සේවා සභාව එක්ව මෙය සංවිධානය කරනු ලබනවා.

අද (25) උදෑසන විශේෂ ක්‍රියාකරකම් හා ක්‍රීඩා අංග කිහිපයකින් සමන්විත වැඩසටහනක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා,ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.ඒ ශාන්ත මරියා විද්‍යාලීය ක්‍රිඩාංගනෙය්දී.

එම අවස්ථාව පහතින් දැක්වේ.

x-mas-youth-1 x-mas-youth-2 x-mas-youth-3 x-mas-youth-4 x-mas-youth-5 x-mas-youth-6