Friday, April 19, 2024

General line - 0115112241

ජනතාවට සෙත සැලසෙන්න ප්‍රාර්ථනා කරමින් පිරිත් සජ්ජායනයක්




දැඩි නියගය හේතුවෙන් රටටත් ජනතාවටත් ඇති වී තිඛෙන දුෂ්කරතා මගහරවමින් වැසි දිය ලැබී කෙත්වතු සාරවත් කිරීමට ප්‍රාර්ථනා කරමින් භික්ෂූන් වහන්සේලා පනස්නමකගේ සහභාගීත්වයෙන් පිරිත් සජ්ජායනයක් පරාක්‍රම සමුද්‍රයේ ඩී.එස් සේනානායක පිළිරුව අසලදී ඊයේ (24) පැවැත්වුණා.

පිරිත් සජ්ජායනයෙන් අනතුරුව අද (25) උදෑසන භික්ෂූන් වහන්සේලා සියක් නමක විෂයෙහි සාංඝික දානමය පිංකමක් ද පැවැත්වුණ අතර එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වී සිටියා.

he-www-nethnews-lk001 he-www-nethnews-lk002 he-www-nethnews-lk003 he-www-nethnews-lk004 he-www-nethnews-lk005 he-www-nethnews-lk006

සාංඝික දානමය පිංකම

he-www-nethnews-lk001 he-www-nethnews-lk002 he-www-nethnews-lk003 he-www-nethnews-lk004 he-www-nethnews-lk005