Thursday, April 18, 2024

General line - 0115112241

වවුනියාවේ රිය අනතුරකින් තිදෙනෙකු මරුට (PHOTOS)




වවුනියාව බූඔය පාලම ආසන්නයේ අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කොළඹ සිට වවුනියාව දෙසට ගමන් කළ කැබ් රථයක් යාපනය ප‍්‍රදේශයේ සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ කැබ් රථයේ ගමන් ගත් තිදෙනෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

accident-www-nethgossip-lk001 accident-www-nethgossip-lk002 accident-www-nethgossip-lk003 accident-www-nethgossip-lk004

accident-www-nethgossip-lk002 accident-www-nethgossip-lk003 accident-www-nethgossip-lk004 accident-www-nethgossip-lk005