Saturday, April 20, 2024

General line - 0115112241

මාධ්‍යයේ සීමාව කොතැනද?



පසුගියදා මාගම්පුර වරායේ ඇතිවූ විරෝධතා ව්‍යාපාරයේදී මාධ්‍යවේදියෙකු ප්‍රහාරයකට ලක්වීම පිළිබඳව සිද්ධිය සමාජය තුළ දැඩි මතවාද ඇති වීමට පාදක වුණා.

නෙත් එෆ්.එම් රේඩියෝවේ ඊයේ (19) රාත්‍රියේ විකාශය වූ අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින් මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය රංග කලන්සූරිය ද අදහස් පළ කළා.

එම සාකච්ඡාව පහතින් අහන්න..