Thursday, April 25, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා තෙවන දිනය අදයි




ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තුන්වන දිනය අදයි. අයහපත් ආලෝක තත්වය හේතුවෙන් ඊයේ නියමිත වේලාවට පෙර තරගය නතර කිරීමට සිදු වුණා.

පළමු ඉණිම සඳහා පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම ඒ වනවිට කඩුලූ 7 ක් දැවී ලකුණු 181 ක් රැස්කර ගෙන සිටියා. දකුණු අප‍්‍රිකානු පළමු ඉණිම ලකුණු 286 යි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකාවට වඩා තවත් ලකුණු 105 ක් පිටුපසින් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ පෝර්ට් එළිසබෙත්හි සෙන් ජෝර්ජස් පාර්ක් ක‍්‍රීඩාංගණයේදීයි.