Friday, March 29, 2024

General line - 0115112241

ඊළඟට තමාදැයි රෝහිතට සැකයක්




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා බැලීම සඳහා ඔහුගේ සහෝදරයන් දෙදෙනා වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන මහත්වරුන් වැලිකඩ නව මැගසින් බන්ධනාගාරය වෙත අද (13) පැමිණියා.

පසුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී රෝහිත රාජපක්ෂ මහතා පැවසුවේ තමන්ටත් බන්ධනාගාරගත වීමට සිදුවේ දැයි සැක පවතින බවයි.

(එම හඬපටය පහතින් අහන්න)

නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරයේ සිටින්නේ සතුටින්දැයි ද මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කළේ සැමට සතුටු නිසා ඔහුත් සතුටින් සිටින බවයි.