Saturday, April 20, 2024

General line - 0115112241

කිරුළපනේදී කන්ටේනර් රථයක් පෙරළෙයි




කොළඹ බේස්ලයින් මාර්ගයේ සහ හයිලෙවල් මාර්ගයේ අද (13) පස්වරුවේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබුණා.

ඒ කිරුළපන ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන්.

කෙසේවෙතත් මේ වන විට අදාළ කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන්.