Friday, April 19, 2024

General line - 0115112241

හිටපු අගමැතිගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව




හිටපු අග‍්‍රාමාත්‍ය රත්නනසිරි වික‍්‍රමනායක මහතාගේ දේහයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (30) අවසන් ගෞරව දැක්වූවා.

රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දේහය තැන්පත් කර ඇති හොරණ නිවසට ගොස් දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළා.

රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හොරණ මහජන ක‍්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.

15726353_10154702294036327_3734558164818098766_n 15723433_10154702294026327_6698306312593829821_o 15823684_10154702294031327_8102678742439573714_n