Thursday, March 28, 2024

General line - 0115112241

ඇමති පාලිත නිල රථය මත උපවාසයක් (PHOTOS)



අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පපෙරුම මහතා මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය අසළ තෙවන දිනටත් උපවාසයක නිරතවනවා.

ඒ අසාධාරණ අයුක්ති සහගත ලෙස නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය හැල්ලුවට ලක්කරමින් බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍ය සෝමවංශ මහතාගේ දේශපාලනික පළිගැනීම හේතුවෙන් මීගහතැන්න ප්‍රථමික පාසලට ඇතුළත්වීම අහිමිකළ දරුවන් දස දෙනා සදහා මාස 6ක් ඉකුත්ව ඇතත් මෙතක් විසදුමක් නොලැබීඇතැයි පවසමින්.

Palitha-www.nethfm.com2_

Palitha-www.nethfm.com3_

Palitha-www.nethfm.com4_Palitha-www.nethfm.com1_