Tuesday, April 23, 2024

General line - 0115112241

වවුනියාවේදී සම්බන්ධන්ගේ අනුරුවකට ගිනිතබයි (PHOTOS)




යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් පිරිසක් අද (30) වවුනියාව නගරයේදී විරෝධතාවක නිරත වුණා.

එහිදී රැස්ව සිටි පිරිස විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ අනුරුවකට ගිනි තබමින් විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

විපක්ෂනායකවරයාට විරෝධය පලකළ‍, විරෝධතාකරුවන් කියා සිටියේ රජය සමග එක්වී යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ ප්‍රශ්නය යටපත් කිරීමට විපක්ෂනායකවරයා උත්සහා දරන බවයි.

newsl-www-nethnews-lk003 newsl-www-nethnews-lk004 newsl-www-nethnews-lk005