Tuesday, April 23, 2024

General line - 0115112241

නේත්‍රාභිවන්දනා ආශිර්වාද පූජාව හාලිඇලදී සාර්ථකව




උදාවන 2017 නව වසරට ආශිර්වාද ප‍්‍රාර්ථනා කරමින් නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා පිංකම් මාලාවේ තවත් අදියරක් හාලිඇල උඩුවර සුධර්මාවාස පිරිවෙනේදී මේ වන විට පැවැත්වෙනවා.

පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ පවත්වන විශේෂ ධර්ම දේශනයක් මේ වන විට පැවැත්වෙන බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින්වහන්සේ මෙහෙයවනු ලැබූ විශේෂ ආශිර්වාද පූජාවක් ද අද (30) පස්වරුවේ පැවැත්වුණා.

මේ අතර එළැඹෙන නව වසරට ආශිර්වාද පතා බදුල්ල මුතියංගණ රජමහා විහාරස්ථානයේදී හෙට (31) පිංකම් මාලාවක් පැවැත්වෙනවා. එහි මූලික කටයුතු දැනටමත් කි‍්‍රයාත්මකයි.

news-www-nethnews-lk001 news-www-nethnews-lk002 news-www-nethnews-lk003 news-www-nethnews-lk004 news-www-nethnews-lk005 news-www-nethnews-lk006 news-www-nethnews-lk007 news-www-nethnews-lk008 news-www-nethnews-lk009 news-www-nethnews-lk010 news-www-nethnews-lk011 news-www-nethnews-lk012 news-www-nethnews-lk013 news-www-nethnews-lk014 news-www-nethnews-lk015 news-www-nethnews-lk016 news-www-nethnews-lk017 news-www-nethnews-lk018