Friday, March 29, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැති අවසන් කතාව කරයි (VIDEO)




බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් එරට පාර්ලිමේන්තුව අමතා අද (13) සිය අවසන් කතාව පැවැත්වුවා.

අනතුරුව ඔහු සිය බඩු බාහිරාදිය ද රැගෙන අග‍්‍රාමාත්‍ය නිල නිවසෙන් පිටව ගිය බවයි විදෙස් වාර්තා පැවසුවේ.