Friday, April 19, 2024

General line - 0115112241

පස්යාලේ ආයුර්වේද සමාගමට රිදී සම්මාන දෙකක්




ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් මහාපරිමාණ ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ හොඳම ව්‍යවසායකයා වෙනුවෙන් පිරිනමන රිදී සම්මාන 2ක් පස්යාලේ ආයුර්වේද ඔසු පුද්ගලික සමාගම පසුගියදා හිමිකරගත්තා.

එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ආයුර්වේද වෛද්‍ය බුද්ධික රන්වැල්ගොඩ ඒ පිළිබඳ මෙලෙස අදහස් දැක්වූවා.

_mg_7061 _mg_7066 2i0a8099