Saturday, April 20, 2024

General line - 0115112241

ඩීසල් බද්ද ජනතා සුබසාධනයටයි




ඩීසල් සඳහා ඉකුත් පළමුවෙනිදා සිට අතිරේක බද්දක් අය කිරීමට පටන් ගත්තේ ජනතා සුබසාධනය වෙනුවෙන් බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ අද (13) පස්වරුවේ පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී හෙතෙම පැවසුවේ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 06 ක බද්දක් අය කෙරෙන බවයි. කෙසේවෙතත් මෙම තත්ත්වය තුළ ඩීසල් හෝ පෙට්ට්‍රල් සඳහා මිල වැඩි කිරීමක් සිදු නොවනු ඇති බවත් පැවසුවා.