Friday, April 19, 2024

General line - 0115112241

ක්‍රික් ඉන්ෆෝ ලෝක ක්‍රිකට් කණ්ඩායම් 3ක් නම් කරයි




2016 වසරේදී දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගෙන කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ලෝක ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමක්, ලෝක එක්දින කි‍්‍රකට් කණ්ඩායමක් සහ ලෝක පන්දුවාර විස්සයි විස්සේ කණ්ඩායමක් නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායම්වලට ඇතුළත්ව සිටින එකම ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා වන්නේ රංගන හේරත්.

ඔහුද ඇතුළත්ව සිටින්නේ ලෝක ටෙස්ට් කණ්ඩායමට පමණයි.

ඉන්දීය කී‍්‍රඩක විරාත් කෝලී නම් කර තිබෙන කණ්ඩායම් 3 ටම ඇතුළත්ව සිටීම විශේෂත්වයක් වනවා.

මෙම කණ්ඩායම් තුනේ සම්පූර්ණ නාම ලේඛනය පහතින් දැක්වෙයි.

15727142_451381284985587_7894686652325009535_n 15747408_451381388318910_7048707643849458671_n 15747559_451381058318943_8324050873959293011_n