Friday, March 29, 2024

General line - 0115112241

නව වසර උදාවේදී හින්දු කෝවිලක සොරකමක් (VIDEO)




දික්ඔය ගණදෙවි හින්දු කෝවිලේ සරස්වතී දේවියන්ගේ ප‍්‍රතිමාවට පළඳවා තිබූ රන් ආභාරණ සහ පඬුරු පෙට්ටිය කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබෙනවා.

නව වසර සඳහා පැවති පූජාවේදි මෙම සොරකම සිදුව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම රන් ආභරණ සහ පඬුරු පෙට්ටිය සොරාගෙන යන ආකාරය කෝවිලේ සවිකර තිබෙන CCTV කැමරාවේ සටහන් වී ඇති බවයි හැටන් පොලීසිය සඳහන් කළේ.

ඒ ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ කි‍්‍රයාත්මකයි.

hatton-www-nethnews-lk001 hatton-www-nethnews-lk002 hatton-www-nethnews-lk003 hatton-www-nethnews-lk004 hatton-www-nethnews-lk005 hatton-www-nethnews-lk006 hatton-www-nethnews-lk007