Wednesday, April 24, 2024

General line - 0115112241

බහරේනයටත් ත‍්‍රස්ත ප‍්‍රහාරයක්




බහරේනයේ අගනුවර ආසන්නයේ පිහිටි බන්ධනාගාරයක් ඉලක්ක කරගෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප‍්‍රහාරයෙන් පසුව ත‍්‍රස්ත ක‍්‍රියාවලට සම්බන්ධ රැඳවියන් පිරිසක් පලා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔවුන්ගේ විස්තරයක් හෝ කොපමණ සංඛ්‍යාවක් පලාගොස් ඇත්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

_83262913_bahrain8 _93198197_bahrainmanama4640414