Wednesday, April 24, 2024

General line - 0115112241

ළිඳක තිබී මවක සහ පුතෙකුගේ මළ සිරුරු සොයාගැනේ




වව්නියාව ඕමන්ත පන්රිකෙයිදකුලම ප‍්‍රදේශයේ ළිඳක තිබි මවක සහ පුතෙකුගේ මළ සිරුරු අද (02) සොයා ගැණුනා. ඒ, ප‍්‍රදේශවාසින් පොලිසියට කළ දැනුම් දිමකින් පසුවයි.

මිය ගොස් ඇති මවගේ වයස අවුරුදු 30ක් වන අතර පුත‍්‍රයාගේ වයස අවුරුදු 07ක් වනවා.

මෙය ඝාතනයක්ද නැතහොත් සිය දිවි නසා ගැනිමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

omantha-www-nethnews-lk001 omantha-www-nethnews-lk002 omantha-www-nethnews-lk003 omantha-www-nethnews-lk004 omantha-www-nethnews-lk005 omantha-www-nethnews-lk006 omantha-www-nethnews-lk007