Wednesday, April 24, 2024

General line - 0115112241

රටේ ආර්ථිකයේ වර්තමාන තත්ත්වය



නෙත්. එෆ්. එම් අන්ලිමිටඩ් සංවාදය ඔස්සේ ඊයේ (02) සාකච්ඡා කෙරුනේ ආර්ථිකය සම්බන්ධවයි.

මෙම සංවාදය සඳහා ඉකොනමික්ස් නෙක්ස්ට් මුල්‍ය විශ්ලේෂණ වෙබ් අඩවියේ සංස්කාරක අසන්ත සිරිමාන්න සහ එඩ්වොකාටා ආර්ථික සමීක්ෂණ ආයතනයේ ලලිත් ප්‍රනාන්දු යන මහත්වරුන් එක්ව සිටියා.

නෙත්. එෆ්. එම් අන්ලිමිටඩ් සම්පූර්ණ සංවාදය පහතින් ඇසිය හැකියි.