Tuesday, April 23, 2024

General line - 0115112241

රාබඩා ශ්‍රී ලංකා ඉනිම වනසයි (UPDATE)




ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම සියල්ලන් දැවී ලකුණු 110 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සුනුවිසුලු කළ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක රාබඩා ලකුණු 37 කට කඩුලු 04 ක් බිඳ හෙලුවා.

15841408_10211813411957067_1178163133_n 15871042_10211813412197073_1121952068_n


දකුණු අප්‍රිකානු පළමු ඉනිම 392 කට සීමා වෙයි

(Jan 3, 2017 @ 16:33)

ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 392 ට සීමා වුණා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර  කඩුලු හයක් දවා ගැනීමට සමත්වුණා.

ඒ අනුව 19 හැවිරිදි ළහිරු දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් කඩුලු පහක් දවාගත් ශ්‍රී ලංකාවේ සිව්වැනි වේග පන්දු යවන්නා ලෙසත් ඉතිහාසයට එක්වී සිටිනවා.