Thursday, April 25, 2024

General line - 0115112241

බංග්ලාදේශයට එරෙහි පළමු පන්දුවාර විස්ස තරගයේ ජය නවසීලන්තයට




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (03) රාති‍්‍රයේ සමත් වුණා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 141 ක් රැස් කළා.

මහමුදුල්ලා ලකුණු 52 යි. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්තය පන්දුවාර 18 කදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 143 ක් රැස් කරමින් ජයග‍්‍රහණය වාර්තා කළා.

කේන් විලියම්සන් නොදැවී ලකුණු 73 යි. තරගය පැවැත්වුණේ නවසීලන්තයේ නේපියර්හිදියි.

දෙරට අතර පැවැත්වෙන පන්දුවාර විස්ස තරගාවලියට තරග 3 ක් ඇතුළත්.

New Zealand's captain Kane Williamson bats during the first Twenty20 international cricket match between New Zealand and Bangladesh at McLean Park in Napier on January 3, 2017. / AFP / Marty Melville        (Photo credit should read MARTY MELVILLE/AFP/Getty Images)

New Zealand's captain Kane Williamson (L) celebrates hitting a six with teammate Colin De Grandhomme during the first Twenty20 international cricket match between New Zealand and Bangladesh at McLean Park in Napier on January 3, 2017.  / AFP PHOTO / Marty Melville