Saturday, April 20, 2024

General line - 0115112241

චීනය ආයෝජකයෙකු ලෙස ශී‍්‍ර ලංකාව සමග එක්වීම රටට වාසිදායකද?



චීනයේ ආයෝජනය සහ අමෙරිකානු ඩොලරයේ අගය වැඩිවීම වර්තමානයේ ශී‍්‍ර ලංකාවේ කතාබහට ලක්වන ආර්ථික මාතෘකාවක්.

ඊයේ (03) රාති‍්‍ර විකාශය වු නෙත්.එෆ්. එම් අන්ලිමිටඞ් වැඩසටහනින්ද මේ පිළිබද සාකච්ඡා කෙරුණා.

නෙත්.එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වුනේ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු මහතායි.

අමෙරිකාවේ සහ බි‍්‍රතාන්‍යයේ දේශපාලන වෙනස්වීම් සමග මෙරට අපනයන ක්‍ෂේත‍්‍රයේද ඉදිරියේදී වෙනස්කම් සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නෙත්.එෆ්.එම් අන්ලිමිටඩ් සම්පූර්ණ සාකච්ඡාව පහතින් ඇසිය හැකියි.