Friday, April 19, 2024

General line - 0115112241

ඩේවිඩ් වෝනර්ට ටෙස්ට් ලෝක වාර්තාවක් නූලෙන් මිස් වෙයි




ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවන වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

ඒ පාකිස්ථානය හා පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයේදීයි.

වෝනර් සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 23කින්.ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් හා හයේ පහර 3ක් ඇතුළත් වුණා.

වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකයේ වාර්තාවට  හිමිකම් කියන්නේ පාකිස්ථානයේ මිස්බා උල් හක්.

SYDNEY, AUSTRALIA - JANUARY 06:  David Warner of Australia bats during day four of the Third Test match between Australia and Pakistan at Sydney Cricket Ground on January 6, 2017 in Sydney, Australia.  (Photo by Mark Kolbe/Getty Images)
SYDNEY, AUSTRALIA – JANUARY 06: David Warner of Australia bats during day four of the Third Test match between Australia and Pakistan at Sydney Cricket Ground on January 6, 2017 in Sydney, Australia. (Photo by Mark Kolbe/Getty Images)