Saturday, April 20, 2024

General line - 0115112241

දුම්කොල බද්ද 90% ක් කරයි




දුම්කොල බද්ද සියයට 90 ක් දක්වා ඉහළ නැංවීමට අදාළ කැබිනට් පති‍්‍රකාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (14) මේ බව ප‍්‍රකාශ කළා. ඒ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීයි.