Saturday, April 20, 2024

General line - 0115112241

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 118 වැනි ජන්ම දින සංවත්සරය සැමරේ (PHOTOS)




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 118 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් සංවිධාන කළ සැමරුම් උත්සවයක් අද (08) පැවැත්වුණා.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළදීයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පිරිසක්ද මෙහිදී බණ්ඩාරනායක පිිළිරුව වෙත පුෂ්පෝපහාර දැක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

15965621_10154730626431327_3237191696830772720_n 15894594_10154730626261327_4460751334953813355_n 15871724_10154730626256327_3829624784634783787_n 15873549_10154730626231327_6973498828248324869_n