Thursday, April 25, 2024

General line - 0115112241

මත් ද්‍රව්‍යට එරෙහිව කතක් සත්‍යග්‍රහයක (PHOTOS)




දිඹුලාගල ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරම් වළක්වන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලමින් එම ප්‍රදේශයේ කාන්තාවක් අද (08) සත්‍යග්‍රහයක නිරත වුණා.

එම ප්‍රදේශයේ බස් නැවතුම් පොලක වහලය මත නැග මෙසේ සත්‍යග්‍රහයේ නිරත වුයේ කේ. ලීසි නෝනා නමැති වයස අවුරුදු 53 ක තිදරු මවක්.

මේ සඳහා ජනාධිපති වරයාගේද අවධානය යොමු කරන ලෙස ඇය එහිදී ඉල්ලා සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

news-www-nethnews-lk001 news-www-nethnews-lk002 news-www-nethnews-lk003 news-www-nethnews-lk004