Friday, March 29, 2024

General line - 0115112241

ලසන්ත වික්‍රමතුංග 8වන ගුණ සැමරුම (PHOTOS)




මාධ්‍යවේදී ලසන්ත වික්‍ර‍මතුංග මහතාගේ 8 වැනි ගුණානුස්මරණය බොරැල්ල කනත්තේ ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේ දී අද (8) පැවැත්වුණා.

එම අවස්ථාවට කතානායක කරු ජයසූරිය, ඇමැතිවරුන් වන රවී කරුණානායක, මනෝ ගනේෂන්, ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

01 02 03 04

bs8a8762 bs8a8765 bs8a8770