Wednesday, April 24, 2024

General line - 0115112241

දකුණු අප‍්‍රිකානු සංචාරයට යන යොවුන් ක්‍රිකට් පිළ මෙන්න




දකුණු අප‍්‍රිකානු සංචාරයකට සහභාගි වන ශ‍්‍රී ලංකා 19න් පහළ කි‍්‍රකට් කණ්ඩායම අද (08) දිවයිනෙන් පිටත්ව යනවා.

කණ්ඩායමේ නායතක්වය හිමිවී ඇත්තේ අවිශ්ක ප‍්‍රනාන්දුටයි. කමිඳු මෙන්ඩිස් කණ්ඩායමේ උප නායකයා ලෙස නම් කර තිබෙනවා.

දෙරට අතර එක් දින තරගාවලිය ආරම්භ වන්නේ ලබන 11 වනදායි.

සංචාරයට එක්වන කි‍්‍රකට් කණ්ඩායම පහතින් දැක්වේ.

cric-19

cric-web-01

cric-19-02