Saturday, April 20, 2024

General line - 0115112241

වව්නියාවේ පවුල් 130 කට ඔප්පු ප‍්‍රදානය කෙරේ




වව්නියාව දිස්ත‍්‍රික්කයේ ඉඩම් නොමැති පවුල් 130 ක් වෙනුවෙන් ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීම වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ. කේ. මස්තාන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

වව්නියාවේ නැවත පදිංචියට පැමිණ මෙතෙක් ඉඩම් නොලැබුණු පවුල් වෙනුවෙන් එම ඔප්පු ප‍්‍රදානය සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉඩම් නොමැති උතුරු පළාත් ජනතාවට ඉඩම් හිමිකම්පත් ලබාදීම කඩිනම් කිරීමට රජය කටයුතු කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ. කේ. මස්තාන් මෙහිදී සඳහන් කළේ.

news-www-nethnews-lk001 news-www-nethnews-lk002 news-www-nethnews-lk003 news-www-nethnews-lk004 news-www-nethnews-lk005 news-www-nethnews-lk006 news-www-nethnews-lk007 news-www-nethnews-lk008