Saturday, December 16, 2017
Hotline - 0770586666

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගෙන් බෑනාට උපදේශක තනතුරක්

7573Views
 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිය බෑණා වන ජාරේඩ් කුෂ්නර් ධවල මන්දිරයේ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

වෘත්තියෙන් නීතිඥයෙකුවන කුෂ්නර්, ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට ප‍්‍රබල ලෙස දායකත්වය සැපයූවෙක්ද වනවා.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මොහුගේ පත්වීම අමෙරිකානු පවුල්වාදය ඉවත් කිරිමේ උත්සාහයට පටහැනි බවයි.

tdy_jackson_trump_160706-today-vid-canonical-featured-desktop