Thursday, April 25, 2024

General line - 0115112241

ඩ්‍රෝන යානා ක්‍රියාකරවන්නන්ට නිවේදනයක්




ඩ්‍රෝන යානා පියාසර කරවන අය ඒ සම්බන්ධයෙන් රෙගුලාසි සම්පූර්ණයෙන් කියවා ඒවා පිළිපැදිය යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඇති ප්‍රධාන කරුණු සම්බන්ධයෙන්ද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක්වෙයි.

drone-journalism-in-sri-lanka-s-1 drone-journalism-in-sri-lanka-s-2 drone-journalism-in-sri-lanka-s-3 drone-journalism-in-sri-lanka-s-4 drone-journalism-in-sri-lanka-s-5 drone-journalism-in-sri-lanka-s-6