Friday, March 29, 2024

General line - 0115112241

මහින්ද මැගසින් බන්ධනාගාරයට පැමිණෙයි




රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ අද (10) පස්වරුවේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මන්තී‍්‍රවරයාගේ සුවදුක් විමසීම සඳහා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ සිටියා.

15940344_10154426436393040_5772577580139788774_n 15940392_10154426436208040_2935849282833742243_n 15940593_10154426436673040_9073533443472020031_n 15941165_10154426436563040_3463461938582765473_n 15977156_10154426436438040_4620232350822418998_n 15978094_10154426436553040_5322503070309102299_n