Monday, February 20, 2017
Hotline - 0770586666

කුසල් කපූ හැලේ – දකුණු අප්‍රිකාවට යන ශ්‍රී ලංකා නිළ විස්සයි 20 සංචිතය මෙන්න

4012Views

එළැඹෙන 20 වනදා දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ආරම්භ වන විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වන ශ්‍රීලංකා කණ්ඩායම මේ වන විට ප්‍රකාශයට පත්වි තිබෙනවා.

නවක ක්‍රීඩක තික්ෂිල ද සිල්වා මෙම සංචිතයට එක්ව ඇති අතර කලකට පසු වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදානද සංචිතයට එක්ව තිබෙනවා.

කුසල් පෙරේරාට සහ චාමර කපුගෙදරට මෙහි ස්ථානයක් හිමි නොවීම විශේෂත්වයක්..

නිළ සංචිතය පහතින්…

345354345354345