Thursday, March 28, 2024

General line - 0115112241

කුසල් කපූ හැලේ – දකුණු අප්‍රිකාවට යන ශ්‍රී ලංකා නිළ විස්සයි 20 සංචිතය මෙන්න




එළැඹෙන 20 වනදා දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ආරම්භ වන විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වන ශ්‍රීලංකා කණ්ඩායම මේ වන විට ප්‍රකාශයට පත්වි තිබෙනවා.

නවක ක්‍රීඩක තික්ෂිල ද සිල්වා මෙම සංචිතයට එක්ව ඇති අතර කලකට පසු වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදානද සංචිතයට එක්ව තිබෙනවා.

කුසල් පෙරේරාට සහ චාමර කපුගෙදරට මෙහි ස්ථානයක් හිමි නොවීම විශේෂත්වයක්..

නිළ සංචිතය පහතින්…

345354345354345