Thursday, April 25, 2024

General line - 0115112241

මහින්දටත් බැරි නම් වෙන නායකයෙක් නැහැ – දයාසිරි




යළි ජනාධිපතිවරණයක් පැවැත් වෙන්නේ වසර 2020 දී නොව 2021 දී බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද (11) පැවැත් වූ මාධ්‍ය හමුවකදී අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවා.

එහිදී ඔහු පැවසුවේ “වර්තමාන ජනාධිපතිතුමාගේ කාල වකවාණුව ඉවර වෙන්නේ 2021 දී. ඒ අනුව 2021 දී තමයි ජනාධිපතිවරණයක් එනවා නම් එන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් නැවත ඉල්ලන්න බැරි නම් අපිට වෙන නායකයෙක් නැහැ. හදිසියේ හදන්න නායකයෙකුත් නැහැ. ඒ නිසයි අපි කියන්නේ.. ඉන්න ජනාධිපතිතුමාව ඉස්සරහට අරගෙන යමුයි කියලා.” යනුවෙනි.