Wednesday, April 24, 2024

General line - 0115112241

අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට අනුමැතිය




අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා.

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ අයිතීන් තහවුරු කිරීම සඳහා මෙම සංශෝධනය සිදුකෙරෙනු ඇති.

ත‍්‍රස්තවාද විරෝධී නව නීතියක් හඳුන්වාදීම සඳහා සංශෝධිත ප‍්‍රතිපත්ති හා නෛතික කාර්යය රාමුව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ නීරීක්ෂණ සඳහා යොමු කිරීමට ද එකී කාර්යය රාමුවට අනුව ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම ආරම්භ කිරීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.