Friday, April 26, 2024

General line - 0115112241

වොලිබෝල් සංචිතය නම් කරයි




ආසියානු අවුරුදු 19 න් පහළ බාලක වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා සංචිතය අද (11) නම් කෙරුණා.

එම සංචිතය සඳහා ක‍්‍රීඩකයින් 29 දෙනෙකු ඇතුළත්.

එළැඹෙන මාර්තු මස 28 වැනි දින සිට අපේ‍්‍රල් 05 වැනි දින දක්වා මියන්මාරයේදී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් මෙම තරගාවලිය මෙහෙයවනු ලබනවා.

(ඒ සඳහා නම් කෙරුණු ශ‍්‍රී ලංකා සංචිතය පහතින් දැක්වෙයි.)

%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b7%94-19-%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b6%bd-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad