Thursday, May 25, 2017
Hotline - 0770586666

ශාන්ති කර්මය අතර ඇගේ ජීවිතය අතහැරේ (PHOTOS)

4704Views

 

දුම්මලසූරිය ප්‍රදේශයේදී කාන්තාවක් ශාන්ති කර්මයක් සඳහා පානය කළ දියරයක් විෂ වී මියගොස් තිබෙනවා.

හලාවත -බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ඇයට ශාන්තිකර්මය කළ කට්ටඩියා විසින් යම් දියරයක් පානය කිරිමට ලබාදී ඇති අතර එය පානය කිරීමෙන් පසු අසාධ්‍ය වූ බවයි නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

පසුව රෝහල්ගත කිරීමෙන් පසුව ඇය මියගොස් තිබෙනවා.

SAMSUNG CAMERA PICTURES

unnamed