Wednesday, April 24, 2024

General line - 0115112241

නොගැඹුරු මුහුදේත් කේරළ ගංජා (PHOTOS)




උතුරු නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) කුසුමන්තුරෙයි නොගැඹුරු මුහුදුදේ පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 23 ක් සහ ඒ අසළ වෙරළ තීරයේ අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 ක් සොයා ගෙන තිබෙනවා.

මෙම ප්‍රදේශයේ මුර සංචාරයේ නිරත නාවිකයන්ගේ සෝදිසි කිරිම හමුවේ මෙම කේරළ ගංජා තොගය අතහැර දමා පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කරනවා.

එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරෙයි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

2 3