Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක්




කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ පුවක්පිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ රිය අනතුරක් සිදුව තිබෙනවා.

බස් රථ දෙකක් මෙහිදී අනතුරට ලක්ව ඇති අතර මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.